අත්‍යාවශ්‍ය වන අතර අපගේ එදිනෙදා කටයුතු රැසක් ලෙහෙසියන් කරගැනීමටද මෙම පරිගනකය උදව් වේ.. ඉතිං... මෙම යන්ත්‍රය අපට අවෂ්‍ය ලෙස වැඩ කරගැනීමට එයට අපගේ කාර්ය්ය පරිගණක භාෂාවක් සමග අපගේ පරිගනකයට ඇතුලත් කර යුතු වේ මෙම කාර්යය අප හදුන්වන්නෙ පරිගණක කේතගත කිරිීම කියයි (Computer Coding) .. ඔබත් දුවට පරිගණකය සමග කතා කිරීමට කැමැති නම් මෙම අවස්ථාව ඔබට්යි... දියතිලක මධ්‍ය මහා විද්‍යාලයෙ තොරතුරු තාක්ෂණ අංශයේ මෙහෙයවීමෙන් 2023/01/16 වන දින 11.30 සිට විද්‍යාල පරිගනක අංශයේදී කුඩා වැඩමුළුවක් සංවිධානය කර ඇති අතර ඒ සමග රොබෝ තාක්ෂණය පිළිබඳ ද කුඩා දැනුවත් කිරිීමක් අප විද්‍යාලයෙ 9 වන ශ්‍රේණියේ සිසුවකු වන K.R. අකලංක ප්‍රභාත් සිසුවා විසින් ඉදිරිපත් කරනු ලබයි.....
එදිනට අප එම වැඩමුළුව zoom තාක්ශනය ඔස්සේ ඔබට LiVE නැරඹීිමට අවස්ථාව සලසා දි තිබේ.... සහභාගි විීමට අවැසි නම් පහත Button Click this