(+94) 812369810
[email protected]
Diyathilakacc
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
DIYATHILAKA C.C.

දියතිලක මධ්‍ය මහා විද්‍යාලය

Hanguranketha Zone

  • Register
  • Login
DIYATHILAKA C.C.

දියතිලක මධ්‍ය මහා විද්‍යාලය

Hanguranketha Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • පුස්තකාලය
    • පුරාණ පුස්තක
    • ප්‍රබන්ධ ග්‍රන්ථ
      • Harry Porter
  • ඇතුළත් කිරීම්
    • 12 ශ්‍රේණිය
    • 6 ශ්‍රේණිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

දියතිලක මධ්‍ය මහා විද්‍යාලය

සියවසකට අධික ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති අප පාසල දිනෙන් දින දියුණුව කරා ගමන් කරනු දැකීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි. සහශ්‍රකයේ දරුවන්ගේ අපේක්ෂාවන් ඉටුවන අයුරින් පාසල් පරිසරය ගොඩනනැගීම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට උරදෙන අප අධ්‍යන හා අනධ්‍යනකාර්ය මණ්ඩලයේ වගකීමක් හා යුතුකමක් ලෙස මා දකිමි. මෙහිදී දෙස් විදෙස් ලොව ජය ගැනීමට මහඟු මෙවලමක් ලෙස තොරතුරු තාක්ෂණය හැඳින්විය හැක.
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශ්ව සමග සන්නිවේදන කාර්යය වඩාත්

ඵලදායීව හා සාර්ථක අයුරින් ඉටු කරගැනීමේදී සුවිසල් මෙහෙවරක්මෙම වෙබ් අඩවියෙන් සිදුවනු ඇති බව මාගේ විශ්වාසයයි. මෙය සාර්ථක කර ගැනීමට උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර අපේක්ෂිත සියලු කාර්යයන් සාර්ථකව ඉටු වේවා යි සුභාශිංසනය කරමි.

DIYATHILAKA C.C.

දියතිලක මධ්‍ය මහා විද්‍යාලය

Hanguranketha Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Hanguranketha

: (+94)812369810

: [email protected]

Supported By

© 2026 DIYATHILAKA C.C.. All rights reserved. Design with by Webcomms Global | Help Desk