ජය දද බන්දන ජනහිත රන්දන
සුන්දර කඳුකර දේසේ
දියතිලකේ මැදි විදුහල් මාතා
නමදිමු ඔබ මාතා
වීර විකුමි ගති ධීර පැතුමි ඇති
දරු දැරියන් වටිනා//
මගෙ රට වෙනුුවන් මගෙ දැය වෙනුවෙන්
ඇති දැඩි කරවමිනා//
ජය දද බන්දන ජනහිත රන්දන
සුන්දර කඳුකර දේසේ
දියතිලකේ මැදි විදුහල් මාතා
නමදිමු ඔබ මාතා
ශක්තිය නතුකර භක්තිය මතුකර
ගුරු සිත බන්දාලා//
එකම සහෝදර පිරිසක් ලෙස අපි
පෙරටම යමු මාතා//
පෙරටම යමු මාතා/
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසල් ගීතය