(+94) 812369810
[email protected]
Diyathilakacc
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
DIYATHILAKA C.C.

දියතිලක මධ්‍ය මහා විද්‍යාලය

Hanguranketha Zone

  • Register
  • Login
DIYATHILAKA C.C.

දියතිලක මධ්‍ය මහා විද්‍යාලය

Hanguranketha Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • පුස්තකාලය
    • පුරාණ පුස්තක
    • ප්‍රබන්ධ ග්‍රන්ථ
      • Harry Porter
  • ඇතුළත් කිරීම්
    • 12 ශ්‍රේණිය
    • 6 ශ්‍රේණිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

දියතිලක මධ්‍ය මහා විද්‍යාලය

 ඓතිහාසික දියතිලක පුර ගම් දනව්හි ජීවත් වෙන සුන්දර මිනිසුන්ගේ දුවා දරුවන්ට සිප් නැණ ලබා දෙමින් ලොවක් ජය ගන්නට මඟ කියන, ප්‍රදේශයේ සුවිශේෂී පාසලක් ලෙස දිය ජාතික පාසල හැඳින්විය හැකි ය.

ලක් මවට විවිධ ක්ෂේත්‍රයන්ගේ නිපුණයින් බිහි කරමින් ඉදිරියටත් ශ්‍රේෂ්ඨ දරු පරපුරක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන මෙම පාසලේ
තතු ලොවට කියන්නට විශ්ව විසිරි වියමන සමඟ අත්වැල් බැඳ ගැනීමට මං විවර කරන්නට හැකියාව ලැබීම ගැන බොහෝ සතුටට පත් වෙමි.

තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ මහා පෙරළියක් සිදු ව ඇති මෙවන් අවස්ථාවක පාසල් දරු පරපුර අධ්‍යාපන කටයුතු ඉහළ නංවාලීමටත් පාසලේ කටයුතුවලට පිළිබඳ බාහිර සමාජයට පණිවුඩයක් ලබා දෙමින් පාසලේ සංවර්ධනයට  පිටිවහලක් ලබා ගන්නටත් මෙම වෙබ් අඩවියේ ඉහල මෙහෙවරක්
ඉටු කරතැයි මා අපේක්ෂා කරමි.

මෙම කටයුතු සාර්ථක කර ගැනීම සදහා උරදුන් සියලු ම දෙනාට මාගේ හෘදයාංගම ස්තූතිය පලකර සිටින අතර පාසල් දුවා දරුවන්ගේ යහගුණ
මෙන් ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරමි.

.

DIYATHILAKA C.C.

දියතිලක මධ්‍ය මහා විද්‍යාලය

Hanguranketha Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Hanguranketha

: (+94)812369810

: [email protected]

Supported By

© 2026 DIYATHILAKA C.C.. All rights reserved. Design with by Webcomms Global | Help Desk