| පාසල ආරම්භ වූ දිනය | 1916 පමණ කාල වකවානුවේ |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1960-70 දක්වා දශ වසක යුගයේ |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 25176 |
| සංගණන අංකය | 05432 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | නුවරඑළිය |
| කලාපය | හඟුරන්කෙත |
| කොට්ඨාසය | හඟුරන්කෙත |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | හඟුරන්කෙත |
| ග්‍රාම සේවක වසම | පල්ලෙමළුව ග්‍රාමසේවා වසම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 495C |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 42 |
| 2023 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1583 |
| 2023 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 90 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ