44rfqewgfwstrqsa.jpeg
WhatsAppImage2022-12-24at62311PM7.jpeg
IMG-20230110-WA0032.jpg
RYHTERGF.jpeg
WhatsAppImage2022-12-24at62335PM.jpeg
imageedit_3_7799480901.jpeg
IMG-20221220-WA0011_1.jpg
imageedit_1_5189480257.jpeg

 

     

පාසලේ දැක්ම

 

ගුණාත්මක පාසල් අතර ප්‍රමුඛයා

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

මධ්‍යම පළාතේ මහනුවර මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර


"පූර්ණ විෂය මාලාව තුළින්, සිසු දරුවන්ගේ විභව ශක්තීන් සංවර්ධනය කර,
වෙනස්වන ලෝකයට ගැළපෙන, පරිසර හිතකාමී, සාරධර්මවලින් පිරිපුන්,
 දරු පරපුරක් බිහි කිරීම"

Notice Board

SEGNO ' 25

Diyathilaka Central College