1) 2019 සමස්ත ලංකා පාසල් නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගයේ සබරගමු / ඒකල / බිල්ලේ පාලිය තරඟයෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීම.
2) (කලාප) පළාත් තරඟයෙන් දෙවන ස්ථානය.
3) 2017 සමස්ත ලංකා පාසල් නැටුම් හා මුද්‍රා නාට්‍ය තරඟයේ සබරගමු ගැහැණු සමූහ චාමර පාලිය තරගයෙන් දෙවන ස්ථානය ලබා ගැනීම.(පළාත්)
4) 2018 සමස්ත ලංකා පාසල් නැටුම් හා මුද්‍රා නාට්‍ය තරඟයේ සමූහ මිශ්‍ර මැටි කර්මාන්ත තරඟයෙන් ප්‍රථම ස්ථානය (කලාප තරග)
5)2022 සමස්ත ලංකා පාසල් නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගයේ සමූහ මිශ්‍ර සබරගමු යහන් දැක්ම තරඟයෙන් ප්‍රථම ස්ථානය.(කලාප තරග )